“ජනාධිපති තාත්තා” – මහා සංඝ රත්නය වෙත පිළිගැන්වේ

0
31
views

චතුරිකා සිරිසේන විසින් රචිත “ජනාධිපති තාත්තා” කෘතිය ඊයේ දින මහනුවරදී අස්ගිරි විහාරපාර්ශවීය හා මල්වතු පාර්ශවීය මහානාහිමිවරුන් වෙත සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානාහිමි ඇතුළු මහා සංඝ රත්නය වෙත පිළිගැන්වා තිබේ. ඇගේ මුහුණු පොතේ පළවූ මෙම අවස්ථාවට අදාල චායාරූප කිහිපයක් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here