ලෝක ළමා දින ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන්

0
16
views

කොළඹ නාගරික මහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ කුසලතාවයන් එළිදැක්වීම වෙනුවෙන් නාගරික සංවර්ධනය අධිකාරිය විසින් සංවිධානය කළ ”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුථ කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(Clicked by Kapila Ariyawansha- PMD)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here