මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවුවේ මමයි’- චතුර (වීඩියෝ)

0
21
views

2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය වූ ‘මෛත්‍රී පාලනයක්-ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම සම්බන්ධ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් මන්ත්‍රී කියා සිටියේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කලේ සිවු දෙනෙක් සමගින් බවත් තමන් ඉන් එක් අයෙකු බවත්ය.
1948න් පසු ලබා ගත් ශේෂ්ටතම ජයග්‍රහණය ලබා ගත්තේ චතුර ඔයා යයි අගමැති රනිල් වික්‍රමසිංහද පැවසූ බව මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here