අඩු ලන්සු ඉදිරිපත් කරන්නැයි රවී උපදෙස් දීලා

0
108
views

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සිදුවන අවස්ථාවේදී අඩු ලන්සු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක උපදෙස් ලබාදී ඇති බව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අද (04දා) හෙලිව තිබේ.

ඒ රාජ්‍ය බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියෙකු අද කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිකයකට අනුව මෙය හෙළිව ඇත.<ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සදහා රාජ්‍ය බැංකු 3 ක ප්‍රධානින් අද කොමිසම වෙත කැදවා තිබුණි.

srilankamirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here