වැඩ බාරගන්න ගිය කොල්වින්ට හූ සංග්‍රහයක්

0
211
views

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගිය අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ.

වෛද්‍ය සභාව අසල උද්ඝෝෂණය කරමින් හූ කියමින් සිසුන් විරෝධය පළ කරද්දී කොල්වින් ගුණරත්න මහතා කාර්යාලය තුළට ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here