පොළොන්නරුවේදී තරුණයකු ගෙල වැලලාගෙන මියයයි

0
44
views

පොලොන්නරුව ලක්ෂඋයන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 20 හැවිරිදි දෙමල ජාතික තරුණයකු මෙසේ ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.මඩකලපුව ප්‍රදේශයේ පදිංචි බව සැළවන මෙම පුද්ගලයාගේ පියාද එම කරමාන්ත ශාලාවේම සේවය කරන බව පැවසේ.මෙම මරණය සම්බන්දහයෙන් පොලොන්නරුව පොලිස් අපරාධ විමර්ශන අංශය විමර්ශන කටයුතු මෙහෙයවයි.

පසුගිය කාලය පුරාවටම තරුණ තරුණියන් සිය දිවි හානි කරගැනීම් විශාල ප්‍රමාණයෙන් වාර්තා වූ අතර මේ සම්බන්දයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම් හා වැඩසටහන් පවත්වන ආයතන විශාල ප්‍රමාණයක් ඇත.පහත දැක්වෙන්නේ එවෙනි එක් ආයතනයක විස්තරයි.

යම් හෙයකින් ඔබටත් කලකිරීමක් හෝ මානසික අසහනයක් දැනෙනන්ම් පහත දුරකථන අංකය මගින් සුමිත්‍රයෝ අමතන්න.

0112-696666 (100% රහස්‍ය භාවය සුරැකේ )

වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

www.sumithrayo.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here