සිරස පුවත් ප්‍රකාශය අතරතුරදීම අමුතු ක්‍රමයකට බැසිල්ගේ රෙදි ගලවයි (Video)

0
1751
views

පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ සිරස tv ප්‍රමුක මහරජා සමාගමට මෙසේ චෝදනාවක් එල්ල කළේය .

” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ”.

මෙයට ප්‍රතිඋත්තර බැඳීම අමුතුම ආකාරයකට සිරස TV විසින් අද සිදු කලේය .

අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු විසින් පුවත් විකාශයට බාධා කොට විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ අමුතුම වාග් මලාවකිනි .” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.

එම සිද්ධිය අද ( ඔක්තෝබර් 9 ) විකාශය වූ ප්‍රවෘති අතර උණුසුම් අමුතු සිදුවීමක් ලෙස සටහන් විය.

බැසිල් රාජපක්ෂ ඔබට විලි ලැජ්ජාවක් නැද්ද ලෙස සටහන් කරමින් එම වීඩියෝ පටය සිරස විසින් අන්තර්ජාලයට යොමු කොට ඇත ,අදාළ වීඩියෝව පහතින්,

බැසිල් රාජපක්ෂ, ඔබට විලි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ?Read More: https://goo.gl/jR2LwD #lka #News1st #BasilRajapaksa

Posted by Newsfirst.lk on Monday, October 9, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here