හම්බන්තොට ඇති වූ ප්රශ්නයේදී නාමල් රාජපක්ෂ මහතා හැසිරුණ ආකාරය, නීතිඥයෙකු වශයෙන් ප්‍රභල ප්‍රශ්නයක් බවත් සාමාන්‍යයෙන් අධිකරණයට ගරු කරන පුද්ගලයෙකු විදියට නීති රීති රෙගුලාසි අනුව එවැනි දේ නොකර බවත් පි. හැරිසන් මහතා පවසා සිටියහ.
එමෙන්ම ජනතාව බිල්ලට දමා, ජනතා නායකයන් විදියට ඔවුන් පැන ගිය බවත් නියම නායකයන් එසේ නොකරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා සිටියහ.