සයිටම් විරෝධී පා ගමනට පොලිසියෙන් කඳුළු ගැස් හා ජල ප්‍රහාරයක්(video)

0
39
views

සයිටම් විරෝධි සිසු සංවිධානය අද (10) සංවිධානය කර තිබු පාගමනට මීට සුළු වේලාවකට පෙර පොලිසිය විසින් කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

"සයිටම් අහෝසි කරනු !!!" සයිටම් විරෝධී දැවැන්ත පාගමන සජීවීව !!!

Posted by මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya on Tuesday, October 10, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here