බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය (Video)

0
598
views

මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව සාක්‍ෂි ලබාගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකු වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් අද (11 දා) සාක්‍ෂි ලබාගැනීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබිණ.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසුව පිටව යන අවස්ථාවේදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුනි.

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය…#lka #News1st #PresidentialCommission #KabirHashim #BondScam

Posted by Newsfirst.lk on Tuesday, October 10, 2017

කබීර් හෂීම් මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here