ඔයා එනකොට කෝල් එකක් දීල දිනේ කියන්න – බදුල්ලේ සිට පැමිණ ජනපති හමුවූ කුඩා දැරිය (Video)

0
1352
views

වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය.
එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැඛෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිණි.

කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මදකින්වත් පැකිථණේ නැත.නිලධාරින් යවා දැරිය තමා අසළට කැදවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසීය.මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසදරක නිරත වූ දැරිය, තමා අතින් ඇදි චිත්‍රයක් ද එතුමා වෙත පිළිගැන්වීය. එපමණක් නොව එම චිත්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට කීවාය.

එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමිනි.

කුඩා දැරියක් අද උදැසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති නිල නිවස අසලට පැමිණ ආරක්ෂක නිලධාරීන්ට එම දැරිය ඇද ඇති ජනපතිගේ රුව සහිත චිත්‍රයක්ද පෙන්වමින් ජනාධිපතිතුමා හමුවී එම චිත්‍රය ලබාදිය යුතු බව පවසා සිටියේය.වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට පැමිණ ඇත.එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිණි. කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මදකින්වත් පැකිළුණේ නැත.නිලධාරින් යවා දැරිය තමා අසළට කැදවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසීය.මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසදරක නිරත වූ දැරිය, තමා අතින් ඇදි චිත‍්‍රයක් ද එතුමා වෙත පිළිගැන්වීය. එපමණක් නොව එම චිත‍්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට කීවාය.ඉන් පසුව බදුල්ලේ පැමිණි දවසක එම දැරියව බැලීමට පැමිණෙන බව කි ජනාධිපතිවරයට එම දැරිය කියා සිටියේ එන්න කලින් කෝල් එකක් ලබා දී එන ලෙසය.එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමිනි.ஏழு வயதான எம்.என்.அமானி ராயிதா என்ற சிறுமி பதுளையிலிருந்து தனது பெற்றோருடன் கொழும்புக்கு வந்து ஜனாதிபதியை சந்தித்துள்ளார்.ஜனாதிபதியை சந்திக்கும் வரை ஜனாதிபதியை சந்திப்பதற்கான வாய்ப்பு தனக்கு கிடைக்கும் என்று அச்சிறுமி நம்பியிருக்கவில்லை.தன்னை சந்திக்கும் எதிர்பார்ப்புடன் சிறுமியொருவர் ஜனாதிபதி அலுவலகத்தின் முன்னால் இருப்பதாக ஜனாதிபதியின் கவனத்திற்கு கொண்டுவரப்பட்டது. தனது வேலைப்பலுவின் மத்தியிலும் தன்னை சந்திப்பதற்காக வந்த சிறுமியின் ஆசையை நிறைவேற்ற ஜனாதிபதி அவர்கள் தவறவில்லை.அச்சிறுமியின் அந்த எதிர்பார்ப்பை நிறைவேற்றியது மட்டுமன்றி, பதுளைக்கு வரும் சந்தர்ப்பத்தில் மீண்டும் அவரை சந்திப்பதாக ஜனாதிபதி உறுதியளித்தமை அச்சிறுமியின் மகிழ்ச்சியை மேலும் இரட்டிப்பாக்கியது.A little girl, M.N. Amani Raidha, aged 07, came to Colombo with her parents from Badulla to meet the President.But, she didn’t believe that she will get a chance to meet the President until she met him.The President was informed that a little girl was waiting in front of the Presidential Secretariat with the expectation of meeting him.Amidst busy schedule, the President was not reluctant to spend a minute to meet the little girl. The President sent the officials to call the little girl and had a cordial discussion with her.The little girl engaged in a pleasant discussion with the President with a great happiness, and presented a painting drawn by her to the President and requested the President to hang that painting on the wall. The President not only promised to fulfill her wish, but also promised to meet her when he visit Badulla again, and the child was over the brim of happiness.

Posted by Maithripala Sirisena on Friday, October 13, 2017

ඡායාරූප : සඳරුවන් අමරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here