ජපානයේ හිටපු අග්රාමාත්යවරයෙක් හා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනතා නායකයෙක් වූ යුකියෝ හටොයමා මහතා සහ හා ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් ටෝකියෝ වෙස්ටින් හෝටලයේදී පවත්වා ඇත.
ලංකාවේ හා ජපානයේ පවතින දේශපාලන වාතාවරණය හා ලෝක දේශපාලන භාවිතය පිලිබඳව මෙහිදී සාකච්චාකර කර ඇති අතර
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්ත, රොෂාන් රණසිංහ හා උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන්ද එක්වී ඇත.