නාමල්ට ඇප.

0
22
views

ඉකුත් 10 වැනිදා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතුළු හය දෙනකුට හම්බන්තොට මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් අද (16 වැනිදා) පෙරවරුවේ ඇප ලබාදෙනු ලැබීය. හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here