ඇමරිකාවේ පදිංචියට යන්න නිවැරදිව ඉල්ලුම් කරන්නේ මෙහෙමයි – ඉක්මන් කරන්න අවසන් දින නොවැම්බර් 07

0
469
views
How to apply green card from sri lanka
How to apply green card from sri lanka

ඇමරිකාවේ පදිංචියට යන්න නිවැරදිව ඉල්ලුම් කරන්නේ මෙහෙමයි – ඉක්මන් කරන්න අවසන් දින නොවැම්බර් 07

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන 2019 සඳහා ඉල්ලුම් කිරීමට ලොව පුරා පුරවැසියන්ට අවස්ථාව උද වෙලා තියනවා .ශ්‍රී ලාංකිකයෝ විදියට අපිටත් මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටිනවා.

මේ ගැන අසා තිබුනත් ගොඩක් අය මේ සඳහා ඉල්ලුම් කරන විදිය හරියටම දන්නේ නෑ .එම නිසා අප තීරණය කලා මෙය නිවැරදිව ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

අන්තර්ජාලය ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ගී්‍රන් කාඩ් ලොතරැයිය සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක්‌ අය නොකරයි.

අයෑදුම්කරුවන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් වීමට අවස්ථාව ලබා ගත හැක.

මේ සඳහා ඔබ මුලින්ම පහත වෙබ් ලිපිනයට පිවිසිය යුතුයි.

https://www.dvlottery.state.gov

මේ හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක් නොමැති අතර මේ සඳහා කිසිදු මුදලක් වැය නොවේ.

ඉන් පසු පහත ලින්ක් එකේ දක්වා ඇති ආකාරයට ඉල්ලුම් කරන්න.මේ සඳහා අවශ්‍ය සියලු විස්තර පහත link එක මගින් සිංහලෙන් ලබාගත හැක.

https://lk.usembassy.gov/wp-content/uploads/sites/149/DV2019-Sinhala-Instructions.pdf

ඉහත ලින්ක් එකෙන් අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබාගෙන ඔබත් උත්සහ කර බලන්න.

ඔබගේ මිතුරන් දැනුවත් කරන්නත් අමතක කරන්න එපා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here