පොරොන්දු ඉටු නොකලොත් , ජනපති මෛත්‍රීට 2020 දී ජ.වි.පෙ. සහාය නෑ

0
16
views

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා 2020 දී ජනාධිපතිවරණයට තරග කළොත් ජනතා විමුක්‌ති පෙරමුණ ඔහු පරාජය කිරීම සඳහා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (18 වැනිදා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා පක්‍ෂය මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

අජිත් අලහකෝන් – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here