හිටපු ජනපති ඉන්දියාවට.

0
16
views

ඉන්දියාවේ තෙදින සංචාරයක්‌ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙට (28 දා) දිවයිනෙන් පිටත්ව යයි.

මහරාෂ්ඨ ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ හා සංස්‌කෘතික සම්මේලනය මගින් පවත්වන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා වෙත ලද ආරාධනය අනුව හෙතෙම මෙම සංචාරයේ නිරත වේ.

අනුර බාලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here