ලිංගික අල්ලස් ඉල්ලුවේ රාජපක්ෂවරු නොවේ….නම් ගම් ඉදිරියේදී හෙලිකරන්නම්…..

0
103
views

2020 ජනපති අපේක්ෂිකාවක් වන මදුෂා රාමසිංහ පසුගිය දවසක තම  බුකියෙහි අපුරු සටහනක් යොදා තිබුනා.. ඒ

ලිංගික අල්ලස් ලබා නොදෙමි. ඡන්දය පමණක් ලබාදෙමි. අවස්ථාව දෙනවද? යනුවෙනි.

මේ සටහන සම්බන්දයෙන් සෘජුව ඇගිල්ල දික් වුයේ බැසිල් රාජපක්ෂ මහතා වෙතයි. විවිධ සමාජ මාධ්‍ය හරහා මෙසේ මදුෂාගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට උත්සහ දැරුවේ රාජපක්ෂවරු බවට විවධ කට කතා ගොතනු ලැබිය.

නමුත් මදුෂා කියා සිටියේ මෙම ලිංගික අල්ලස් ලබා ගැනීමට රාජපක්ෂවරු සම්බන්දයක් නොමැති බවත්  ඉදිරියේදී සියලු නම් ගම් හෙළි කරන බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here