වයස 82 ක කාන්තාවක හා අනියම් ඇසුරට ගිය එක් දරු පියාට වෙච්ච දේ…

0
34
views

දැරණියගල පොලිස්‌ බල ප්‍රදේශයේ බොරලංකඩ ග්‍රාමයේ දමිළ පාසලේ ඔංචිල්ලා කණුවක එල්ලී 38 වියෑති එක්‌දරු පියෙකු සිය දිවිනසාගෙන ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිය දිවි නසාගෙන ඇත්තේ සින්නයියා මෝගන් නැමැති 38 වියෑති අයෙකි. දැරණියගල පොලිසියට අනාවරණය වූ තොරතුරු අනුව මරණකරු වයස 82 ක අල්ලපු නිවසේ කාන්තාවක හා අනියම් ඇසුරක්‌ පවත්වා මෙම සිද්ධිය නිවසට සැලවීමෙන් පසු නිවසින් මගහැර ගොස්‌ දින තුනකට පසු පෙරේදා (27 වැනිදා) මෙසේ ගෙල වැලලාගෙන මියගොස්‌ සිටියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ දැරණියගල පොලිසිය මගින් පවත්වයි.ඉටුවන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here