රන්ජිත් සොයිසාගේ මුහුණ කපයි : මරික්කාර්ට ගාමිණී ලොකුගේ ගෙන් ගුටි. මෙන්න විස්තරේ

0
426
views

අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා පාර්ලිමේන්තුවේදීම ප‍්‍රතිකාර කර ඇත.
මේ අතර මන්ත‍්‍රී මරික්කාර්ට පහර දුන් මන්ත්‍රී ගාමිණි ලොකුගේ ද මරික්කාර්ගෙන් පහර කෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.

එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුටි කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති බව ද වාර්තා වේ.

මන්ත්‍රිනී හිරුනිකා තබා තිබු සටහනක් පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here