කුඩු ජාවාරමේ ගිය පොළොන්නරුවේ පවුලක්ම ගම්මුන් විසින් පොලිසියට අල්ලා දෙයි..(video)

0
17
views

පොළොන්නරුවේ කුඩු සුද්දා නැමැත්තාගේ නිවාස වැටලු ප්‍රදේශවාසින්පො විසින් මත පැකට් තොගයක් සොයාගන්නා ලදී. ප්‍රදේශවාසින් පසුව පොලිසියට දන්වා දිසා විශේෂ මත්ද්‍රවය ඒකකය කැඳවා ඔවුන්ගේ මුළු පව්ලම පොලිසියට භාර දුන්නා.

මීට පෙර කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

මෙලෙස අද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සහෝදරයාත් සහෝදරියත් සහෝදරිගේ අවුරුදු 14 වන දියණියද සිටිනවා. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ මෙම පවුලේ සියලුම දෙනා කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවයි. තවද මෙම දියණිය විසින් කුඩු තම යටඇඳුම්වල සඟවා රැගෙන ගොස් අලෙවි කරන බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. පොලොන්නරුව පොලීසිය සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝව පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here